How to root samsung galaxy S Duos 2 GT-S7582 With pre rooted Stock Rom | එස් ඩුවෝස් 2 රූට් කරමු

කාලෙකට පස්සෙ වැගත් ලිපියක් ලියන්න හිතුන :)මේක ගැන දන්න අයත් ඇති, නොදන්න අයව දැනුවත් කරන්න මේ ලිපිය ලියන්නෙ,
How to root samsung galaxy S Duos 2 root
රූට් කරනව කියන්නෙ මොකද්ද?
සාමාන්‍ය Android OS (Operating System) එකකදි System files folder එකේ තියෙන Files අපිට වෙනස් කරන්න Privilege නැහැ. ඇන්ඩ්‍රොයිඩ්  Device  එකක් ‍රූ‍ට් කරනව කියන්නෙ ඇන්ඩ්‍රායිඩ් OS එකේ තියෙන System file අපිට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුලුවන් අවස්ථාවට පත්කරගැනීමයි. 
හරි වැඩේ කරන්නෙ මෙහමයි.

Root Samsung Galaxy S Duos 2 GT-S7582 with Pre rooted Stock ROM

මූලික අවශ්‍යතා-
  1. බැටරිය 40% පමණ ආරෝපන කර තිබිය යුතුය. ‍(‍රූට් කිරීම අතරතුර Battery power එක අඩු වී හෝ කිසියම් ආකාරයකින් දුරකථනය අක්‍රීය වුවොත් දුරකථනයට හානි විය හැක.)
  2. වින්ඩෝස් සහිත පරිගණකයක් සහ Samsung Duos 2 USB cable එක. 
දැනගැනීමට -
  1. රූට් කිරීමේදී ෆෝන් එකේ තියෙන දත්ත සියල්ල මැකී යනව. මතක තියාගන්න සම්පූර්ණ බැකප් එකක් දාගන්න රූට් කරන්න කලින්.
  2. Brand-new හෝ අලුත් දුරකථන වල වගකීම් සහතිකය අවලංගු වේ. unroot කිරීමෙන් නැවත Warranty එක ගන්න පුලුවන්. මේක කරා කියල කාටවත් හොයා ගන්න බැහැ :)
  3. නැවත Full unroot කල හැක. (SuperSU > Settings > Full unroot )
  4. මෙම ක්‍රියාවලියෙන් කිසිදු Hard Brick හානියක් ‍සිදු නොවේ.
  5. මේ දාන්න යන්නෙ කලින් රූට් කරපු එකක් ඒ නිසා අපහු රූට් කිරීමක් කරන්න ඕන නැ Stock Rom flash කරාම අැති..
රූට් කරන ආකාරය
  1. USB Drivers පරිගණකයට Install කරගන්න, Samsung Galaxy S Duos 2 USB Drivers මෙතනින් බාගතකරගන්න. දැනටමත් තියෙනවනම් අවශ්‍ය නොවේ.
  2. රූට් කිරීමට අවශ්‍ය Files මෙතනින් ගන්න. GT-S7582.zip (632M) download කරගත්ත Zip Folder එක Extract කරගන්න. දැන් ඔයාලට පහල රූපය වගේ Files දෙකක් පේනව ඇති. ඒකෙන් Odin v3 Software එක Open කරගන්න.  
    Root Samsung Galaxy S Duos 2 GT-S7582 with Pre rooted Stock ROM
  3. දැන් GT-S7582 Phone එක Power off කරන්න.
  4. දැන් අපි ‍ GT-S7582 Phone එකේ Download Mode එකට ඇතුල් වෙන්න ඕන. එ්ක කරන්නෙ මෙහෙමයි. Phone එකේ Volum Down + Power Button + Menu Button එකපාර ඔබාගෙන ඉන්න Display On වෙනකම්.

    How to root samsung galaxy S Duos 2 GT-S7582 | එස් ඩුවෝස් 2 රූට් කරමු
  5. දැන් ඔයාලට පහල රූපය වගේ කහ පාටින් Wanrning Triangle එකක් පේනව ඇති. දැන් ඉදිරියට යන්න Volume Up Key එක ඔබන්න.
    How to root samsung galaxy S Duos 2 GT-S7582 | එස් ඩුවෝස් 2 රූට් කරමු
  6. දැන් Computer එකට Download කරගත්ත Odin V3 Open කරගෙන  GT-S7582 USB හරහා connect කරන්න. Odin V3 එකෙන් Automatically Phone එක Detect වෙයි. "Added" යනුවෙන් Massage එකක් අවනම් Odin V3 එක දුරකථනය හදුනාගෙන තියෙන්නෙ. එවැනි Massage එකක් ආවෙ නැත්තම් නැවත වරක් සම්භන්ධ කර බලන්න. ඒත‍් නැත්තම් ෆෝන් එකේ USB Drivers Install කරල අපහු මුල ඉදල මේක කරන්න.
    How to root samsung galaxy S Duos 2 GT-S7582  With pre rooted Stock Rom | එස් ඩුවෝස් 2 රූට් කරමු
    Device Detected Massage | Odin V3
    How to root samsung galaxy S Duos 2 GT-S7582  With pre rooted Stock Rom | එස් ඩුවෝස් 2 රූට් කරමු

  7. දැන් PDA කියන තැන Tik Mark එක දාල PDA Button එක Click කරන්න.  දැන් ඔයාල Download කරගත්ත Root files වල "Pre_rooted_GT-S7582.tar" කියන එක තොරල දීල පහල තියෙන  Start ‍Button එක ‍ඔබන්න. දැන් ‍ෆ‍ෝන් එක ඔඩින් හරහා Flash වෙනව. Flash වීම අතරතුර ෆෝන් එක Automatically Restart වෙයි. මේ වෙලාවෙ ෆෝන් එක අලලන්නවත් එපා. USB Disconnect උනොත් අවුල් වෙන්න පුලුවන්. අය On වෙන්නෙ නැති වෙයි ෆෝන් එක.
    How to root samsung galaxy S Duos 2 GT-S7582  With pre rooted Stock Rom | එස් ඩුවෝස් 2 රූට් කරමු
  8. දැන් පහල රූපය වගේ කොල පාටින් Pass යනුවෙන් Massage එක අවනම් වැඩේ ගොඩ. USBකේබල් එක ගලවන්න දැන් ආපහු ෆෝන් එක Restart වෙයි. How to root samsung galaxy S Duos 2 GT-S7582  With pre rooted Stock Rom | එස් ඩුවෝස් 2 රූට් කරමු
  9. දැන් ඔයාලගෙ phone එකේ මේ වග‍ේ SuperSU App එකක් තියනව ෆෝන් එක නිවැරදිව රූට් වෙලා තියෙන්නෙ. :)
How to root samsung galaxy S Duos 2 GT-S7582  With pre rooted Stock Rom | එස් ඩුවෝස් 2 රූට් කරමු

මොනවහරි දෙයක් ඉගෙනගත්තනම් අනිත් අයවත් දැනුවත් කරන්න Like, Share, Comment කරන්න :)
මෙම ක්‍රියාවලියෙන් දුරකථනයට සිදුවිය හැකි හානි පිලිබද වග කියනු නොලැබේ, අවදානම ඔබ සතුයි.

3 comments:

  1. Wonderful beat ! I would like to apprentice whilst
    you amend your web site, how can i subscribe
    for a weblog web site? The account helped me a applicable deal.
    I were a little bit acquainted of this your broadcast provided bright
    clear concept

    my site fifa 15 hack

    ReplyDelete
  2. කවුද යකෝ VRoot තියෙද්දි ඔච්චර සොෆ්ට්වෙයා ගහන්නෙ රූට් කරන්න?? :3 -උබ වගේ මෝඩයෙක්- ටක් ගාල වී රූට් එකෙන් කරගන්න පුලුවන්.. :p

    ReplyDelete
    Replies
    1. ආ ඇත්තද. මම වී රූට් ගැන දන්නෙ නැහැ. (Y)

      Delete

You will be redirected to the script in

seconds