ඇඩ්සෙන්ස් ගිනුමක් ලබාගන්න - Adsense approve for Sri Lanka

ඔබත් කැමතිද අමතර ආදායමක් ලබන්න?
මසකට රු. 50,000 ක්
ඇඩ්සෙන්ස් ගිනුමක් ලබාගන්න - Adsense approve for Sri Lanka
ඇඩ්සෙන්ස් කියන්නෙ e-money අතරේ ඇති සුපිරිම වැඩසටහනයි. ඔබ මහන්සි වන තරමට රු. ලක්ෂයකට වඩා ආදායමක් ලැබිය හැකි සාර්ථකම ක්‍රමය මෙයයි. ගූගල් සමාගම විසින් සපයන මෙම වැඩසටහන ලබා ගැනීම මේ වන විට ඉතාමත් අසීරුම අවස්ථාවකයි තියෙන්නෙ. සමහරවිට ඉදිරියේදී ලංකාවට ඇඩ්සෙන්ස් දෙන එක තව තවත් අඩු කරාවි. ඉන්දියාවෙ අයෙකුට නම් ඇඩ්සෙන්ස් ගිනුමක් ලබාගැනීමට මාස 6ක කාලයක් බලන් ඉන්න වෙනව.

මේ කියන්න යන්නෙ යූ ටියුබ් හරහා ඉක්මනින් දවසක් ඇතුලත ඇඩ්සෙන්ස් ගිනුමක් ලබා ගන්න විදිහයි.
මුලින්ම ඇඩ්සෙන්ස් ඩ්ස් ඇපෘව් නොවුනු ජී මේල් ගිනුමකින් යූ ටියුබ් චැනල් එකක් හදන්න. ඒකට ඉන්ටර්නෙට් එකේ නැති අලුත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න.
දැන් https://www.youtube.com/account_monetization  මෙතනට ගිහින් මේක ඇක්ටිව් කරන්න. මේක ඇක්ටිව් කරන්න නම් ජී මේල් එකේ කන්ට්‍රි එක අැමරිකන් වගේ දෙන්න. ඊට පස්සෙ පහල පේමන්ට් වලින් යූ ටියුබ් වලට ඇප්ලයි කරන්න. පැය 3කින් කන්ෆමේෂන් ඊමේල් එක එයි.
 


adsense payment proof

ඇඩ්සෙන්ස් ගිනුමක් ලබා ගැනීම පිලිබ්‍ද විස්තර සදහා : danuka994@gmail.com

දින දෙකක් ඇතුලත Approved Adsense ගිනුමක් ලබාගන්න.


20 comments:

  1. ad sense disapprove nowunu g mail ekak kiyana eken adahas wenne mokadda ??? samanyen hadana g mail ekak nemeeda ?

    ReplyDelete
  2. Api Komamada America Kiyala Country eka denne??
    Ethakota api dena address eka mokak wenna oneda??

    ReplyDelete
    Replies
    1. Gmail eka hadaddi Country eka denna US widihata

      Delete
  3. ethakota bn cashout karaddi check eka ganne kohomada? country eka american dala passe wenas karanna puluwanda?

    ReplyDelete
    Replies
    1. Gmail hadana country eka wenai. payment ganna address eka hadana ekata wenama application ekak fill karanna ona lankawe Postal code ekka.

      Delete
  4. a unata you tube hamba karana salli payment ganna kohomada

    ReplyDelete
  5. awulak thiyenawa.. mehema kalata approval eka ganne kohomda?

    ReplyDelete
  6. mula,idala kiyannakoo.gamail ekak haraha youtube eke vidieo ekak download karana hati

    ReplyDelete
  7. mula,idala kiyannakoo.gamail ekak haraha youtube eke vidieo ekak download karana hati

    ReplyDelete
  8. Mona wage video ekakda bro ehema danda ona. Man inne Australia Etakota America kiyala denda ona na neda please reply me

    ReplyDelete
  9. mama kalin mage blog site ekakata adsense apply kala.eth eka approve una.dan mama youtube adsense gannawanam kohomada karanne.plz help me.

    ReplyDelete
  10. amarican widiyta haduwma salli gannkta aulakwaida

    ReplyDelete
  11. Fully approved adsense account for sale Rs 15000.00

    ReplyDelete

You will be redirected to the script in

seconds