Showing posts with label spam. Show all posts
Showing posts with label spam. Show all posts

Is TSU social network Scam? TSU revenue scam true

facebook, social network, content creation, monetization, ello, tsu, content monetization, Is TSU social network Scam? TSU revenue scam true
"විකුණුම් අදායම සාමාජිකයන් අතර බෙදන social network විප්ලවය සමාජ සම්බන්ධතා ජාල හෙවත් Social Networks තුලින් ඒවා නිර්මාණය කරන ලද පුද්ගලයන් අසීමිත ධනයක් උපයනවා.Facebook, twitter, tumbler වගේ site ඔච්චර සල්ලි හොයන්නේ ඒවා බාවිතා කරන සාමාජිකයන්ට පින්සිද්ද වෙන්න... මේක අසාධාරණ බවට දැන් ලොකු සoවාදයක් ගොඩ නැගිලා තියෙනවා.දන්නවද facebook එකට වෙලා ඉන්න අපි තමයි World Largest unpaid work force එක වෙන්නේ. මේ ක්රමයට අභියෝග කරමින් දැන් Revenue sharing social networks බිහිවෙමින් පවතිනවා.ඒ කියන්නේ එක හරහා උපයන අදායමෙන් 90% ක් සාමාජිකයන් අතරේ බෙදනවා.උපයන මුදලින් 10% ක් විතරයි අයිතිකරුවන් ගන්නේ.තාම මේ social network එක පටන් අරන් ටික කාලයයි.ඔන්න එහෙනම් facebook එකට වෙලා නිකන් කාලය කනවා වෙනුවට දැන් මේ අලුත් social network එක හරහා කීයක් හරි හොයා ගන්න පුළුවන්. දැන් ගත්ත ගමන් payment proof ඉල්ලන්න නම් එපා, මන් දන්න තරමට මේ සයිට් එක launch කරලා තාම සති 2 වත් නැහැ.. අපි facebook එකේ කරන හැම දෙයක්ම මේකෙදිත් කරන්න පුලුවන්. share photos, statuses, articles or anything. එකම වෙනස තියෙන්නේ මේ හැම දෙයකටම අපිට ගෙවීමක් කරනවා.. හැබැයි copyright protected stuff share කරන්න බැහැ මේකේ (මම හිතන විදිහට) මොකද අපිට අයිති දේවල් වලට විතරයි ගෙවීම කරන්නේ.. (ඉතින් අපි වෙන කෙනෙක්ගේ දෙයක් share කරලා අපේ වගේ, ඒ ගැන කා හරි report කරොත් ඒ දෙය ඉවත් කරනවා සයිට් එකෙන්) මේ ටික තමයි දැනට මම දන්න විස්තර ...එකම දේ මේකට sign in වෙන්න පුලුවන් invitation එකක් හරහා විතරයි...අනිත් එක මේ site එක facebook එක වගේම අකර්ශනියයි ..user friendly ...එහෙනම් අපි ඔක්කොම අලුත් facebook එකට join වෙමූ මේ concept එකට අනුව අපි නිසා මේකේ owner Rs 100ක් හෙව්වා කියල හිතමු. එකෙන් 50ක් ආයෙමත් අපිටම ගෙවනවා තව 40ක් අපිව suggest කරපු කෙනාට ගෙවනවා owner 10k විතරයි තියා ගන්නේ ඉතින් මේ ක්රමය නිසා owner & members දෙගොල්ලොන්ටම වාසියි ඒ නිසා ඉක්මනට account එකක් හදල යාලුවොන්ට suggest කරන්න (Account එක හැදුවට පස්සේ settings වල ඇති යාලුවොන්ට දෙන්න ඕනේ link eka ) ඔයාලට වැදගත් වේවි කියලා හිතුන නිසා share කරේ කැමති අය දැන්ම Register වෙන්න පහල link එකෙන් "
http://tsu.co
මේක මම දැක්කෙ ෆේස්බුක් එකේ තිබිල. ඇත්තම කථාව මේකයි, මේකෙන් සල්ලි නොදෙනවම නෙමෙයි. මේ වගේ දේවල් කරන්න එපා කියනව නෙමෙයි. හැමෝටම දැනගන්න කියන්නෙ, මම දන්න තරමින් මේ මේ වගේ සමාජ ජාලයක් කරගෙන යන්න නම් ලොකු වියදමක් දරන්න වෙනව. ලොකු Servers සහා Security වලට ලොකු වියදමක් දරන්න වෙනව. ඒ වගේම මේකෙ කියල තියෙනව අයිතිකරුවන් %10 ක් විතරයි ගන්නෙ කියල, ඉතින් ඔය %10 න් මේ දේවල් කරන්න පුලුවන් කියල කාට හරි හිතන්න පුලුවන්නම් ඒ කෙනාට මේ වගේ ගොන් වැඩ වෙනුවෙන් කාලෙ නාස්ති කරන්න පුලුවන්. මම හිතන විදිහට මේකෙන් ඩොලර් 100 ක් හොයන්න අවුරුදු 10ක් වත් යයි. හැබැයි ඒ කාලෙට මේකෙ අයිති කාරයො මිලියන ගානක් හොයාගනියි, අපේ තොරතුරු (I.E :- Email, age , country) හොරකම් කරල විකුනන් කයි. දන්නෝ දනිති. මට මේක තේරුම් කරන්න හරියට වචන එන්නෙ නෑ හිත‍ට :)
මට කියන්න තියෙන්නෙ මේකෙන් සල්ලි හොයන්න යන්න නම් එපා, ඒක මහ මෝඩ වැඩක්, සයිට් එක යූස් කරන්න ෆේස්බුක් වගේ ඒත් සල්ලි හොයන්න බලාපොරත්තු වෙන්න එපා. මේක ටික කාලෙකින් නැති වෙන්නත් ඉඩ තියෙනව :)
කට්ටිය කියනව TSU account delete karanna barilu :D
Meka pattapal boruwak. TSU Spam site walata ahuwenna epa.  Revenue eken 90% users lata dunnama Servers &  security, Employerstala gewanne ahawal ekenda? :D
facebook, social network, content creation, monetization, ello, tsu, content monetization
 Mewa hodai konde badapu cheennunta
You will be redirected to the script in

seconds