Blog තුලින් Direct Download link ලබාගැනීම

Danukazone Free Storage I cloud

Danukazone Free Storage I cloud Folder lock

බ්ලොග් වලින් Direct Download ගන්න දන්නවද? මෙන්න මේකයි කරන්න තියෙන්නෙ. අපිට ඕන ෆයිල් එක    
මේ පහලින් තියෙන වෙබ් එකට අප්ලෝඩ් කරල ඒකෙ ලින්ක් එක අරන් බ්ලොග් එකේ හයිපර්ලින්ක් එකක් හදන එක.
Direct download from blogger blogspot  download icon

Rubik's Cube

Rubik's Cube
වර්ණ මුහුනත් කලවම් වූ රූබික්ස් කියුබයක් නැවත හරියට සකසන්නට සමහර අයෙකුට ජීවිත කාලය තුලදිවත් කරගන්නට බැරි තරම්ය. එහෙත් මෙම ක්‍රීඩාවෙ අභියෝගය අඩුම වාර ගණනකින් කියුබය පිලිවෙලට සැකසීමය.

1974 දී රූබික්ස් කියුබය නිර්මාණය කළ හංගේරියානු ගෘහ නිර්මාණශිල්පී ආචාර්ය අර්නෝ රූබික්වත් මේය නැවත සෑදිය හැකි අඩුම වාර ගණන දැන සිටියේ නැත. ඔහු එයට කීවේ දෙවියන්ගේ අංකය කියාය. 
ඕනෑම කලවම් වූ රූබික්ස් කියුබයක් යතා පරිදි සැකසීම සදහා එය චලනය කිරීමට (මෙතෙක් සොයාගත්) අඩුම වාර ගණන ; දැන් තිබෙන සුපිරි පරිගණකයකියන් ගණනය කොට තිබේ. ඒ ඇමරිකාවේ නෝර්ත් ඊස්ටන් විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂිත සිසුන් දෙදෙනකු වන ඩැනියෙල් කුන්කල් හා ජීන් කූපර්මන් විසිනි.
You will be redirected to the script in

seconds