Neobux මගින් මුදල් උපයන ආකාරය මුල සිටම


නියොබක්ස් ගිනුමක් සාදා ගැනීම
නියොබක්ස් කියන්නෙ ඇඩ් ක්ලික් කිරීමෙන් මුලද් උපයන්න පුලුවන් තවත් එක ක්‍රමයක් පමණයි. ඒත් නියෝබක්ස් ගොඩක් වෙනස් මොකද මේක වෙන ඒවා වගේ Scam/බොරු කරන්නෙ නෑ. 100% ක් විශ්වාසවන්තව ගනුදෙනු කරන්න පුලුවන් ඒ නිසා. නියෝ බක්ස් හරහා ඉතා සරළව ඕනම කෙනෙකුට සතපහක්වත් වියදම් නොකර මුල සිටම නීත්‍යානුකූලව මුදල් උපයන්න පුලුවන් බව අපි කවුරුත් දන්නවනෙ. හරි අපි බලමු එහෙනම් කොහොමද නියොබක්ස් ගිනුමක් හදාගන්නෙ කියලා.