Neobux මගින් මුදල් උපයන ආකාරය මුල සිටම


නියොබක්ස් ගිනුමක් සාදා ගැනීම
නියොබක්ස් කියන්නෙ ඇඩ් ක්ලික් කිරීමෙන් මුලද් උපයන්න පුලුවන් තවත් එක ක්‍රමයක් පමණයි. ඒත් නියෝබක්ස් ගොඩක් වෙනස් මොකද මේක වෙන ඒවා වගේ Scam/බොරු කරන්නෙ නෑ. 100% ක් විශ්වාසවන්තව ගනුදෙනු කරන්න පුලුවන් ඒ නිසා. නියෝ බක්ස් හරහා ඉතා සරළව ඕනම කෙනෙකුට සතපහක්වත් වියදම් නොකර මුල සිටම නීත්‍යානුකූලව මුදල් උපයන්න පුලුවන් බව අපි කවුරුත් දන්නවනෙ. හරි අපි බලමු එහෙනම් කොහොමද නියොබක්ස් ගිනුමක් හදාගන්නෙ කියලා.


    නියෝබක්ස් සිංහලෙන්
  • හරි දැන් මෙතනින් නියෝබක්ස් වලට යන්න.මුලින්න ඔයාල මේකෙ රෙජිස්ටර් වෙන්න ඔන.
Danukazone Danuka RAnasinghe neobux how to make money srilanka
  • ඊට පස්සෙ ඔයාලගෙ විස්තර වලට අදාල පොඩි form එකක් පුරවන්න ඕන. මේකට ඔයාලට Payza ගිනුමක් අවශ්‍ය වෙනව මුදල් ලබාගන්න, ඒක දැන්මම නැති උනත් අවුලක් නැ,මෙතනින් ඒක හදාගන්න පුලුවන් Payza.Danukazone Danuka RAnasinghe neobux how to make money srilanka
  • හරි දැන් ඔයාලට මේ වගේ එකක් ඒවි
neobux signup email verification Danuka Ranasinge
neobux signup email verification Danuka Ranasinge
  • දැන් ඔයාල මේක ක්ලෝස් කරන්නෙ නැතුව ඔයාලගෙ ඊමේල් එකට යන්න, සමහරවිට ඔයාලට මෙ Verification ඊ මේල් එක Spam box එකට ඇවිත් ඇති. ඔය දකුණු පැත්තෙන් පේන්නෙ මගේ Spam ෆෝල්ඩර් එක ජීමේල් වල.
  • ඊ මේල් එක හොයාගන්න බය වෙන්න එපා Yahoo වලත් මේ වගේ තමයි.

  • හරි දැන් එහෙනම් ඊමේල් එක ඔපන් කරගන්න. පහල රූපට විදිහට ඒක කොපි කරගන්න, දැන් Neobux එකේ Validation Code කියන තැනට පේස්ට් කරන්න.
  • ඊට පස්සෙ වෙරිෆිකේෂන් කොඩ් එකත් ටයිප් කරල Finish Registration ක්ලික් කරන්න.
  • දැන් නියෝබක්ස් එක හදල ඉවරයි. දැන් අපි මේක ලොග් වෙලා බලමු මුදල් උපයන විදිහ.
  • මෙතනින් LOGIN වෙන්න
  • මෙන්න ඇඩ් ක්ලික් කරන විදිහ

  • හැමදාම ඇඩ් ක්ලික් කරන්න ඕනෙ කියල අමතක කරන්න එපා, අඩුමගානෙ සතියකට දවස් 5ක් වත් මේකට ලොග් වෙලා ඇඩ් ක්ලික් කරන්න.

Ads.js">
>
Payza/PayPal ගිනුමක් සාදා ගැනීම



-->
CBeckAds - Monetize Your Website

No comments:

Post a Comment

You will be redirected to the script in

seconds