Showing posts with label Ad$en$e. Show all posts
Showing posts with label Ad$en$e. Show all posts

Adsense කියන්නෙ මොකද්ද? සැබෑවටම මුදල් උපයමු

ඇඩ්සෙන්ස් පිළිබද හැදින්වීම
ඇඩ්සෙන්ස් සිංහලෙන් දනුකසෝන් දනුෂිකා අප්සරා වාසනා දිල්රුක්ෂි


ඇස්සෙන්ස් කියන්නෙ අන්තර්ජාලය තුලින් මුදල් ඉපයිය හැකි තවත් එක් ක්‍රමයකි. ඒත් මේ ගූගල් ඇඩ් සෙන්ස් වෙන ඒවට වඩා ගොඩක් වෙනස්. වෙනත් ඒවාට වඩා හොදින් ගෙවීම් කරනව. මේකෙදි කරන්න තියෙන්නෙ එයාල දෙන දැන්වීම් අපේ වෙබ් අඩවියක ප්‍රචාරය කිරීම විතරයි. අපේ වෙබ්අඩවියට ආපු කෙනෙක් මේ ඇඩ් එකක් ක්ලික් කරොත් අපිට ඇස්සෙන්ස් තුලින් සුලුගෙවීමක් කරනවා. ඒක සාමාන්‍ය වශයෙන් ශත $0.01 සිට $1.50ක් විතර වෙන්න පුලුවන්. මාසයකට $100 ක් එකතු උනාම ඒක චෙක් එකක් විදිහට ඔයාලගෙ ගෙදරටම එවනව. ලංකාවේ ඕනම බැංකුවකින් ලේසියෙන්ම මුදල් කරගන්න පුලුවන්.
මම කියල දෙන්නම් ඔයාලට ඇඩ් සෙන්ස් ගිනුමක් ලබා ගන්න විදිහ. 

ඇඩ්සෙන්ස් ගිනුමක් හදල දෙනව කියල සල්ලි ගන්න අයට රැවටෙන්න නම් එපා!
ඒ විදිහට හදන ගිනුම් තාවකාලිකයි. ගිනුමේ $99 ක් එකතු උන ගමන් ඇඩ්සෙන්ස් ගිනුම අක්‍රීය වෙනවා.






>>ඇඩ්සෙන්ස් ගිනුමක් ලබා ගැනීම

Make Money With you blog

ඔයගෙ බ්ලොග් එකෙන් සල්ලි හොයන්න ආසද?
මෙන්න නියම වැඩක් ඔයගෙ බ්ලොග් එකෙන් සල්ලි හොයන්න ඇඩ්සෙන්ස් වගෙම තමා තියෙන්නෙ..
කරන්න තියෙන්නෙ මෙච්චරයි..මෙ පහලින් දිල තියන සයිට් එකෙ ලියාපඩින්චි වෙන්න.
මෙකෙ රෙජිස්ටර් වෙන්න.
ඔයාලගෙ විසිටස්ලා ඇඩ් එකක් ක්ලික් කලොත් 0.05$ ලැබෙනවා
රෙජිස්ටර් වෙලා දිලා තියන ඇඩ් ඔයාගෙ බ්ලොග් එකට එකතු කරන්න. එවා ඉතින් කියන්න ඔන නැහැනෙ නෙද? ඔයාලා ඉතින් වැඩ්ඩොනෙ...මමත් ට්කක් අලුත් 
ඇඩ් ඔයගෙ බ්ලොග් එකට ඇඩ් කරන්නෙ මෙහෙමයි.

මුලින්ම රෙජිස්ටර් වෙලා ලොග් උනාම උඩම තියනවා baner code කියලා.එකෙ තියනවා baner code ටික..
ඉතින් දැන් හරිනෙ එවා ඔයලගෙ බ්ලොග් එකට දාගන්න.
ඔයාලගෙ විසිටස්ලා ඇඩ් එකක් ක්ලික් කලොත් 0.05$ ලැබෙනවා
නියමයි නෙද?
වැදගත් නම් කොමෙන්ට් එකක් දාලා යන්න. 


You will be redirected to the script in

seconds