Showing posts with label Ananmanan. Show all posts
Showing posts with label Ananmanan. Show all posts

Vijaya Pariganaka Magazine free download Full PDF Book

Here is the download link for:  Vijaya Pariganaka Magazine Free download PDF

Vijaya Pariganaka Magazine free download Full PDF Book
Vijaya Pariganaka Magazine













PayPal Verification Guide With Payoneer MasterCard

PayPal Sri Lanka
පේපල් වෙරිෆයි කරගන්නෙ ඇයි?
  1. ඔන්ලයින් Buy කරන්න.
  2. Sending / Receiving ලිමිට් අවම කරගන්න.
  3. බැංකු ගිනුමට මුදල් ලැබීමට හැකි වීම
  4. ඔන්ලයින් Sell කිරීමට හැකි වීම. 
  5. විශ්වාසය 
පේපල් වෙරිෆි කරගන්න පුලුනවන් ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් වර්ග

  • Visa Credit/Debit.
  • MasterCard Credit/Debit.
  • AmEx Credit/Debit.
  • Discover Credit/Debit.


ඔබ අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවෙදි සල්ලි කරගන්නෙ කොහොමද?

Master Card Srilanka

ඇඩ්සෙන්ස් හැරුනහම වෙනත් ෆ්‍රීලන්සර් වගේ සයිට් වලින් උපයන මුදල් ලංකාවට ගෙන්න ගන්නෙ කෙහොමද? මේකට ක්‍රම කිහිපයක්ම තියෙනව. 
  1. චෙක්පත් මගින් (Bank Check)
  2. ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ්පත් මගින් (Visa , Master Card)
  3. පයනීර් මාස්ටර් කාඩ් එකක් මගින් (Payoneer MasterCard)
ගොඩක් අය හිතන්නෙ පේපල් ගිනුමක් හදාගෙන ඒකෙන් මුදල් ලංකාවට ගන්න පුලුවන් කියල, එත් ඒක එච්චරම ලේසි නැහැ. මොකද පේපල් වල සියලු පහසුකම් ලංකාවට දීල නැහැ. ඒ නිසා අපට පේපල් තුලින් ලංකාවට මුදල් ගෙන්න ගන්න නීත්‍යානුකූල ක්‍රමයක් නැහැ. (හොරට ගෙන්න ගන්න බැරිකමකුත් නෑ)
මේ දවස්වල ඔයාල apply කරොත් $25 ක බෝනස් එකක් ලැබෙනව. (ඒක ලැබෙන්නෙ ඔයාලගේ ගිනුමට $100 ක් දැම්මට පස්සෙ විතරයි.)
මුල්න්ම ඔයාල Payoneer කාඩ් එකක් හදාගන්න ඕන. මේ කාඩ් ලබාදෙන්නෙ පහලින් තියෙන බැංකු වලින්. මගෙ එකනම් ආවෙ First Century Bank එකෙන්. 
  • Choice Bank.
  • First Covenant Bank.
  • First Century Bank. 
ඒක දෙන්නෙ නිකම්. හැබැයි කාඩ් එක නිකම්ම ගෙදරට එව්වට ඒක ඇක්ටිව් කරගන්න ටිකක් වියදම් කරන්නත් වෙනව. එහෙම කරන්න බැරිනම් කාඩ් එකට ඉල්ලුම් නොකර ඉන්න එක ලංකාවට හොදයි. මොකද කාඩ් දෙන්නෙ ඒ බැංකු යමක් බලාපොරොත්තුවෙන්, ලංකාවෙ අය කාඩ් අරන් නාස්ති කරොත් මේක ලංකාවට තහනම් කරන්නත් පුලුවන් සමහරවිට.

Payoneer කාඩ් එකකින් ඔබට ඇති වාසි,
  1. කෙලින්ම Payoneer වලට සමහර සයිට් වලින් Withdraw කිරීමට ඇති හැකියාව.
  2. 100% නීත්‍යානුකූලයි.
  3. ලංකාවේ ඕනෑම ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමට හැකි වීම.
  4. Paypal වලට නොගෙවන මුදල් ලබා ගැනීම.
  5. පේපල් වල මුදල් ලංකාවේ ATM හරහා ලබා ගැනීම.
  6. Online pay , Shopping , ebuy කිරීමට අවස්ථාව ලැබීම.
  7. අවම Card fees.

  • කාඩ් එක සක්‍රිය කිරීමේ ගාස්තුව - $12.99
  • අලුත් කාඩ්පතක් ලබාගැනීමේදී (Replace)- $12.99 
  • සාමාන්‍ය මුදල් දැමීමකදී $2.00 දින දෙකකින් යනව.(දිගින් දිගටම මුදල් දැමීමේදී මෙහි අගය අඩු වේ.)
  • හදිසි මුදල් දැමීමකදී $5.00 පැය දෙකක් ඇතුලට කාඩ් එකට ලොඩ් වෙනවා.
  • කාඩ් එකේ දිගින් දිගටම සල්ලි තිබුනොත් නඩත්තු ගාස්තු වශයෙන් $3 ක් කැපෙනවා.
  • ATM තුලින් මුදල් ගැනීමේදී $3ක් කැපෙනවා.
  • කාඩ් එකේ තියෙන ගාන බලන්න $1.
  • Online Purchase කිරීම Free.
දැන් සල්ලි අතට ගන්න හරිම ලේසියි.
පේපල් වල තියෙන මුදල් Payoneer වලට යවන්න > Payoneer Master Card එකට Load කරන්න > ලංකාවේ ATM එකකින් මුදල් කරගන්න


කාඩ් එකට ඇප්ලයි කරනකොට සේරම ඇත්ත තොරතුරු දෙන්න.
මෙතනින් ගිහින් ඇප්ලයි කරන්න - Payoneer-Apply
  • උපන් දිනේ හරියට දාන්න.
  • National ID එකේ තියෙන විදිහට නම ලියන්න.
  • Last Name එකට වාසගම දාන්න.
  • ගෙදර Address එක හරියට දාන්න.
  • දුරකථන අංකය දෙන්න.
  • Security Question එකට දාන ප්‍රශ්ණය හොඳට මතක තියාගන්න.
  • Username එකයි, Password එකයි, Security Question එකයි ස්ක්‍රීන් ෂොට් එකක් දාගන්න. නැත්තම් කොහෙහරි ලියාගන්න.
සතියකින් දෙකකින් වගේ ගෙදරට ලියුමක් එයි. කාඩ් එකත් එක්ක අමුනල එවල තියන ලිවුමෙ කාඩ් එක ඇක්ටිව් කරගන්න විස්තරේ තියෙනව. 


උපන් ලප හෙළි කරන ජීවිත රහස්‌

පුද්ගලයකුගේ අඟ පසඟ පිහිටීම අනුව හෙවත් දේහ ලක්‍ෂණ විද්‍යාව අනුව කෙනෙකුගේ චරිත ස්‌වභාවයන් කිව හැකි සේම කෙනෙකුගේ ශරීරයේ පිහිටන උපන් ලප අනුව ද චරිත ලක්‍ෂණ පැවසිය හැකි බව පැරැණි සෘෂිවරුන් සඳහන් කර ඇත. ශරීරයේ පිහිටන මෙම උපන් ලප පිළිබඳව නොයෙකුත් මති මතාන්තර ඇත. මේවායෙහි ශාස්‌ත්‍රීය තත්ත්වයන් ද නැතිවා නොවේ.
නලලේ කැලල් හා නියමල් ද උපන් ලප ගණයටම ගැනේ. යම් ස්‌ත්‍රියකගේ නලලේ මැද ලපයක්‌ පිහිටියේ නම් එය තම සැමියාට සැප සම්පත් ලබා දෙන සමාජයේ ගරු බුහුමන් ලබා දෙන කුලාචාර කාන්තාවකට පිහිටන සුබ ලකුණකි. ස්‌ත්‍රියකගේ තද කලු පාට ලපයක්‌ සමඟ රෝම ගසක්‌ දැක්‌වේ නම් ඇය ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම පත්වන අතර සුවිශේෂ පුද්ගලයකුගේ විවාහයකට පත්වෙයි. එමෙන්ම ඇය සැමගේ ආදරයට ද පාත්‍ර වේ. ධනය, බලය ලබන්නියක්‌ වන අතර රටේ කීර්තියට ද පත්වෙනු ඇත.




උපන් ලප හෙලි කරන රහස්

පිරිමින්ගේ දකුණු උරහිසෙහි උපන් ලපයක්‌ පිහිටීම සෞභාග්‍යය පෙන්වන සංකේතයක්‌ වන අතර වම් උරහිසෙහි ඇති උපන් ලපය ගුණහීන පුද්ගලයකු හඳුන්වා දෙයි. දකුණු උරහිසෙහි ඉන්නෙක්‌ හෝ තල කැලලක්‌ පිහිටීම සුබ ලකුණක්‌ වන්නේය. වම් උරහිසෙහි එවැනි ලකුණක්‌ තිබීම සුබ නොවේ. වම් උරෙහි උපන් ලපයක්‌ ඇති කාන්තාව ස්‌වාමිපුරුෂයාට ප්‍රිය වන්නීය. දකුණු උරෙහි උපන් ලපයක්‌ හෝ ඉන්නෙක්‌ පිහිටීමෙන් දිගු කල් ජීවත්වෙන ඉසුරුබවින් පිරුන කාන්තාවක්‌ පෙන්නුම් කරයි. අත්ලෙහි උපන් ලපයක්‌ ඇති පුද්ගලයා අනුන්ගේ සිත් දිනා ගැනීමට සමත් සෘජු ප්‍රතිපත්ති ඇති අයෙක්‌ වේ. අත්ලෙහි උපන් ලපයක්‌ හෝ ඉන්නෙක්‌ පිහිටි වනිතාව උසස්‌ විවාහයකට හිමිකම් ලබන්නීය. දකුණු අත්ලෙහි තල කැලලක්‌ ඇත්නම් වස්‌තු භංගත්වයක්‌ ද, වම් අත්ලෙහි එවැනි ලකුණක්‌ ඇත්තේ නම් නෑදැයන්ගේ ගෞරවයට පාත්‍ර වන බව ද දත යුතුය. කාන්තාවකගේ ඇඟිලිවල උපන් ලප ඇතිවීම අසහනය පෙන්වන පිහිටීමක්‌ වේ.

ස්‌ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ දෙබැමවල ඇති ලප ඉතාම අභාග්‍ය සම්පන්න කරදරකාරී ජීවිතයක්‌ පෙන්වන ලකුණකි. දෙබැම අතර පිහිටීම කාමයට දැඩි ලොල් බවක්‌ පෙන්නුම් කරයි. එසේම දුර්ජන සිතිවිලිවලින් ගහන වූ හදවතක්‌ හිමිය. ඇස්‌ පිහාටුවල එවැනි ලප බොහෝ දුරට දුක, කනගාටුව ගෙන දෙයි. නාසයේ දකුණු පැත්තේ උපන් ලපයක්‌ ඇති වීම අවාසනාව පෙන්නුම් කරයි. වම් පැත්තේ පිහිටීම ඉසුරු සම්පත් ලැබෙන පිහිටීමක්‌ වනු ඇත. කොපුල් තලයේ පිහිටීම වාසනාවන්ත දරුවන් ලැබීමටද, සංගීත කලා අංශවලට දක්‍ෂ බව ද පෙන්නුම් කරයි. නිකටේ උපන් ලප පිහිටීම වාසනාව ගෙනදෙයි. බෙල්ලේ වම්පස උපන් ලපයක්‌ පිහිටියේ නම් ආයුධ සම්බන්ධ කැපුම් කෙටුම්වලට භාජනය වීමද, බෙල්ලේ දකුණුපස සල්ලාල ජීවිතයක ලක්‍ෂණ ද පෙන්නුම් කරයි. හෘදයේ ලප පිහිටීම දරුලාභ, මිත්‍රලාභද, උරෙහි පිහිටීම නෑදැයන් අතර ආරවුල්ද, කිහිලිවල ධනය, දියුණුව, සැප සම්පත් විනාශවීමද පෙන්නුම් කෙරෙයි. පිටෙහි උපන් ලපයක්‌ පිහිටීම ද වාසනාවන්තය. සෘජු අදහස්‌ ඇති කිසිවෙකුට යටත් නොවී ජීවත්වන අයෙක්‌ වෙයි. මැණික්‌ කටුව ප්‍රදේශයෙහි නම් කීකරු මනා සංයමයකින් ජීවත්වන අයෙක්‌ බව පෙන්නුම් කරන අතර අත් දෙකෙහි එවැනි ලකුණක්‌ පිහිටීම මැණික්‌, ඉඩකඩම් ලාභ පෙන්නුම් කරයි.


සුරා පානයට ගිජු පුරුෂයාගේ තොල්වල උපන්ලප දිස්‌වෙන බව ශාස්‌ත්‍රීය නිගමනයයි. පුරුෂයකුගේ තොලෙහි ඉන්නෙකු පිහිටීම සමාජශීලී ගතිය පෙන්නුම් කරයි. තොලෙහි උපන් ලපයක්‌ පිහිටි කාන්තාව අන් අයගේ ඕපදූප සොයමින් ගත කරන කේලාම්කාරියක්‌ බව කියනු ලැබේ. තොලෙහි ඉන්නෙක්‌ හෝ තල කැලලක්‌ ඇත්තේ නම් මෙවුන්දම් සේවනයෙහි සීමා රහිත ආශා ඇති ගැහැනියක්‌ ලෙස හඳුනාගත හැකියි. ශරීරය පුරා විසිරී ගිය අධික කළු ලප වලින් ලේ දූෂ්‍ය අසනීප, ඉක්‌මන් කෝප ගතිය, ස්‌වකීය මතයම අභිමත අයකු වේ. බෙල්ලෙහි ලප දිස්‌වීම, විවාහ සැප සම්පත් අඩු වී යැමට හේතු වන අතර නිතර සිත් වේදනාවෙන් කල් ගෙවන අයෙක්‌ බව දැක්‌වෙයි. අත්ලේ බුධ මණ්‌ඩලයේ කළු ලප ඇති වී නම් අධ්‍යාපනයට බාධා ගෙන දෙන සලකුණකි. රවි මණ්‌ඩලයේ කළු ලප පිහිටියේ නම් ඔහු හෝ ඇය බියගුළු ගති ඇති නීතියට බිය ඇති අයෙක්‌ කරවයි. කුජ මණ්‌ඩලයේ කළු ලප වැටීම බන්ධනාගාරගත වීමට හේතු පෙන්වන අභාග්‍යසම්පන්න පිහිටීමකි. සිකුරු මණ්‌ඩලයේ හා දකුණු අත්ලෙහි මැද පිහිටි කළු ලප වලින් අසාර්ථක විවාහයත්, චිත්ත පීඩා හා ධන නාස්‌තිය ද, පෙන්නුම් කරයි. ඇඟිලිවල උපන් ලප ඇත්තේ නම් ඔහු ප්‍රසිද්ධ පුද්ගලයෙකු වියහැක. අත්ලෙහි උපන් ලපයක්‌ හෝ ඉන්නෙක්‌ පිහිටි වනිතාව උසස්‌ විවාහ සැපතක්‌ ලබන්නීය. සිනිඳු වූත්, මට සිළුටු වූත්, වෘත්තාකාර වූත්, ශෝභාව ගෙන දෙන ලපයක්‌ හිසෙහි ඇත්නම් එය ජීවිතයේ මැදි වයසේදී හදිසි ධන ලාභයක්‌ ගෙන දෙන ලකුණකි. හිස මුදුනේම එය පිහිටා ඇත්තේ නම් ධන ලාභ කීපයක්‌ ම හිමිවිය හැක.
උපුටා ගැනීමකි.

What is the blue screen of death?

What is the blue screen of death?  What causes it and how can it be fixed?  The blue screen of death is an error that occurs when a critical error causes your PC to stop working like it is supposed to.
Many different things can cause the critical error to take place.  Outdated or corrupted drivers are the number one cause of this error.  If you want to avoid this error in the future, you should update your drivers.  Install a driver update software and let it do its job.  After this is done, your driver errors will be nonexistent.
The same applies to registry errors, which are the number two cause of blue screen of death errors.  If you install a registry cleaner program (highly recommended!) and let it scan your computer, it will clean out your registry for you in a matter of minutes and fix your registry errors.
Finally, if you have issues revolving around memory, it may be time to replace your memory stick.  It is good to replace your memory stick every now and then to increase maximum space on your PC.  If you follow these tips, your computer will no longer show you the blue screen of death error.

Rubik's Cube

Rubik's Cube
වර්ණ මුහුනත් කලවම් වූ රූබික්ස් කියුබයක් නැවත හරියට සකසන්නට සමහර අයෙකුට ජීවිත කාලය තුලදිවත් කරගන්නට බැරි තරම්ය. එහෙත් මෙම ක්‍රීඩාවෙ අභියෝගය අඩුම වාර ගණනකින් කියුබය පිලිවෙලට සැකසීමය.

1974 දී රූබික්ස් කියුබය නිර්මාණය කළ හංගේරියානු ගෘහ නිර්මාණශිල්පී ආචාර්ය අර්නෝ රූබික්වත් මේය නැවත සෑදිය හැකි අඩුම වාර ගණන දැන සිටියේ නැත. ඔහු එයට කීවේ දෙවියන්ගේ අංකය කියාය. 
ඕනෑම කලවම් වූ රූබික්ස් කියුබයක් යතා පරිදි සැකසීම සදහා එය චලනය කිරීමට (මෙතෙක් සොයාගත්) අඩුම වාර ගණන ; දැන් තිබෙන සුපිරි පරිගණකයකියන් ගණනය කොට තිබේ. ඒ ඇමරිකාවේ නෝර්ත් ඊස්ටන් විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂිත සිසුන් දෙදෙනකු වන ඩැනියෙල් කුන්කල් හා ජීන් කූපර්මන් විසිනි.

Can You Make Money Using Adsense in Sri Lanka

top jobs sri lanka, top secret sri lanka,sri lanka top chart,top properties sri lanka,top banks in sri lanka,top universities in sri lanka,top of the hill sri lanka,sri lanka top companies

Adobe Photoshop CS6 v13.0 Pre Release with Keygen Full Version Free Download

Adobe Photoshop CS6
The world’s best digital image editing software is about to get even better. Explore Adobe® Photoshop® CS6 for a sneak preview of some of the incredible performance enhancements, imaging magic, and creativity tools we are working on. Discover for yourself why Photoshop CS6 software will be a whole new experience in digital image editing.
Adobe Photoshop CS6


Download Icon

Internet Download Manager IDM 6.12 Build 9 With Patch Full Version Download

Internet Download Manager v6.12. Fixed compatibility problems with different browsers including Internet Explorer 9 Final, all Mozilla Firefox versions up to Mozilla Firefox 14 (Aurora), Google Chrome. Improved FLV grabber to save videos from web players on YouTube, Google Video, MySpaceTV, and other popular sites  අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කිරීම වඩාත් පහසුවෙන් හා ඉක්මනින් සිදුකිරීමට Internet Download Manager v6.12 මෘදුකාංගයි. මෙය Internet Download Manager මෘදුකාංගයේ නවතම සංස්කරණයයි. ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංගය මඟින් වෙබ් අඩවි වල ෆ්ලෑෂ් ප්ලේයර් මඟින් online play වන ගීත හා වීඩි‍යෝ පහසුවෙන් Download කිරීම සිදු කල හැකිය. මෙය install කර patch කිරීමෙන් පසුව කිසිදු බාධාවකින් තොරව භාවිත කල හැක. ඔයාල කලින් දාපු IDM එක කල් ඉකුත් උනානම් පැච් එක විතරක් ඩවුන්ලෝඩ් කරගන්නත් පුලුවන්.

Internet Download Manager v6.12. Fixed compatibility problems with different browsers including Internet Explorer 9 Final, all Mozilla Firefox versions up to Mozilla Firefox 14 (Aurora), Google Chrome. Improved FLV grabber to save videos from web players on YouTube, Google Video, MySpaceTV, and other popular sites

අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කිරීම වඩාත් පහසුවෙන් හා ඉක්මනින් සිදුකිරීමට Internet Download Manager v6.12 මෘදුකාංගයි. මෙය Internet Download Manager මෘදුකාංගයේ නවතම සංස්කරණයයි. ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංගය මඟින් වෙබ් අඩවි වල ෆ්ලෑෂ් ප්ලේයර් මඟින් online play වන ගීත හා වීඩි‍යෝ පහසුවෙන් Download කිරීම සිදු කල හැකිය. මෙය install කර patch කිරීමෙන් පසුව කිසිදු බාධාවකින් තොරව භාවිත කල හැක. ඔයාල කලින් දාපු IDM එක කල් ඉකුත් උනානම් පැච් එක විතරක් ඩවුන්ලෝඩ් කරගන්නත් පුලුවන්.
How To Download
1. Click on the download links above
2. Wait for few seconds and then click on
Internet Download Manager v6.12. Fixed compatibility problems with different browsers including Internet Explorer 9 Final, all Mozilla Firefox versions up to Mozilla Firefox 14 (Aurora), Google Chrome. Improved FLV grabber to save videos from web players on YouTube, Google Video, MySpaceTV, and other popular sites  අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කිරීම වඩාත් පහසුවෙන් හා ඉක්මනින් සිදුකිරීමට Internet Download Manager v6.12 මෘදුකාංගයි. මෙය Internet Download Manager මෘදුකාංගයේ නවතම සංස්කරණයයි. ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංගය මඟින් වෙබ් අඩවි වල ෆ්ලෑෂ් ප්ලේයර් මඟින් online play වන ගීත හා වීඩි‍යෝ පහසුවෙන් Download කිරීම සිදු කල හැකිය. මෙය install කර patch කිරීමෙන් පසුව කිසිදු බාධාවකින් තොරව භාවිත කල හැක. ඔයාල කලින් දාපු IDM එක කල් ඉකුත් උනානම් පැච් එක විතරක් ඩවුන්ලෝඩ් කරගන්නත් පුලුවන්.How to install :
  • Exit IDM by clicking on the system tray and choose Exit

  • Run File IDM.v6.xx.release.3-patch.exe in administrator mode (for Windows 7 & Vista)


  • Click patch! and It shows the following information is complete On the IDM and check







  • Done! :)




    • IDM තුලින් Exit වෙලා ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් එකේ Patch.exe කියන එක විවෘත කරගන්න.
    • දැන් පැච් කියන එක ක්ලික් කරපුවම මේ පින්තූරෙ වගේ එකක් එයි. 
    • දැන් ඕක ක්ලෝස් කරල IDM ඕපන් කරගෙන බලන්න. ආය කවදාවත් රෙජිස්ටර් වෙන්න කියන්නෙ නෑ :D

    Photoshop Top Secret 5 IN 1 DVD | 4.7 GB MEDIAFIRE LINKS

    How to Become a Photoshop "Black Belt" Fast!
    ක්මනටම ෆොටෝෂොප් කලුපටි ශූරයෙක් වෙන්න.ගිගාබයිට් 20ක ටොරන්ට් ෆයිල් එකක් තියෙන්නෙ.
    How to Become a Photoshop "Black Belt"-Fast!
    The course will teach you how to become the ultimate Photoshop® "black belt" for fun and/or profit. You'll learn how to create top-level special effects for eye-catching movie posters, album covers, book jackets, brochures, mailing pieces, magazine covers, article illustrations, and a tremendously wide range of print ads and Web site graphics.
    PhotoShop Top Secret FULL 5 DVD Set Free download


    You will be redirected to the script in

    seconds