පේපල් වෙරිෆයි කරගන්නෙ ඇයි?
- ඔන්ලයින් Buy කරන්න.
- Sending / Receiving ලිමිට් අවම කරගන්න.
- බැංකු ගිනුමට මුදල් ලැබීමට හැකි වීම
- ඔන්ලයින් Sell කිරීමට හැකි වීම.
- විශ්වාසය
පේපල් වෙරිෆි කරගන්න පුලුනවන් ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් වර්ග
- Visa Credit/Debit.
- MasterCard Credit/Debit.
- AmEx Credit/Debit.
- Discover Credit/Debit.