නියොබක්ස් තුල මුදස් සෙවීම

ඔයාලගෙ ගිනුමට $$$ ගන්න විදිහ:
දැන් ඔයාලගේ නියොබක්ස් ගිනුමට ලොග් වෙන්න.
-->



Neobux danukazone make money online sri lanka
  • දිනකට අපට ඇඩ් 48 - 18ත් අතර ලැබේ. මේවා එකක් උඩ ක්ලික් කරන්න.

  • මේ වගේ රතු ඩොට් එක ආවම ඒක උඩ ක්ලික් කරන්න. 

<<<Test add>>>

  • දැන් එක ලොඩ් වේවි.
දැන් ඔයාල මේක ක්ලෝස් කරන්නෙ නැතුව ඔයාලගෙ ඊමේල් එකට යන්න, සමහරවිට ඔයාලට මෙ Verification ඊ මේල් එක Spam box එකට ඇවිත් ඇති. ඔය දකුණු පැත්තෙන් පේන්නෙ මගේ Spam ෆෝල්ඩර් එක ජීමේල් වල. ඊ මේල් එක හොයාගන්න බය වෙන්න එපා Yahoo වලත් මේ වගේ තමයි.  හරි දැන් එහෙනම් ඊමේල් එක ඔපන් කරගන්න. පහල රූපට විදිහට ඒක කොපි කරගන්න, දැන් Neobux එකේ Validation Code කියන තැනට පේස්ට් කරන්න. ඊට පස්සෙ වෙරිෆිකේෂන් කොඩ් එකත් ටයිප් කරල Finish Registration ක්ලික් කරන්න. දැන් නියෝබක්ස් එක හදල ඉවරයි. දැන් අපි මේක ලොග් වෙලා බලමු මුදල් උපයන විදිහ. මෙතනින් LOGIN වෙන්න

  • ඊට පස්සෙ මේ වගේ මැසේජ් එකක් ආවම ක්ලෝස් කරල දාන්න.
  •  ඉතුරු ඇඩ් ටිකත් මේ විදිහට බලන්න තියෙන්නෙ.

දැන් ඔයාල මේක ක්ලෝස් කරන්නෙ නැතුව ඔයාලගෙ ඊමේල් එකට යන්න, සමහරවිට ඔයාලට මෙ Verification ඊ මේල් එක Spam box එකට ඇවිත් ඇති. ඔය දකුණු පැත්තෙන් පේන්නෙ මගේ Spam ෆෝල්ඩර් එක ජීමේල් වල. ඊ මේල් එක හොයාගන්න බය වෙන්න එපා Yahoo වලත් මේ වගේ තමයි.  හරි දැන් එහෙනම් ඊමේල් එක ඔපන් කරගන්න. පහල රූපට විදිහට ඒක කොපි කරගන්න, දැන් Neobux එකේ Validation Code කියන තැනට පේස්ට් කරන්න. ඊට පස්සෙ වෙරිෆිකේෂන් කොඩ් එකත් ටයිප් කරල Finish Registration ක්ලික් කරන්න. දැන් නියෝබක්ස් එක හදල ඉවරයි. දැන් අපි මේක ලොග් වෙලා බලමු මුදල් උපයන විදිහ. මෙතනින් LOGIN වෙන්න


  • මතක තියාගන්න ඔයාල මේක පටන් ගන්නවනම් අඩුම ගානෙ සතියකට දවස් 5ක් වත් මේකට ලොග් වෙලා ඇඩ් ක්ලික් කරන්න ඕන නැත්තම් ඉතින් අසාර්ථක වැඩක් වෙයි :)
  • හැමදාම මේ විදිහට ඇඩ් බලන්න ඕන. දවස් 30ක් ඔයාල මේකෙ ඇඩ් ක්ලික් නොකලොත්, එකම පරිගණකයෙන් නියොබක්ස් ගිනුම් 2කකට ලොග් උනොත් ඔයාලගෙ ගිනුම දැනුම් දීමකින් තොරව අහෝසි කරනව.
  • ඒ වගේම තමයි මේකෙ මාස 3කින් පස්සෙ ඇඩ්ස් ගාන වැඩි වෙනවා. earning$ එකත් වැඩි වෙනවා. ඒක කරගන්න හැටිත් මම කියල දෙන්නම්... ටික දවසකින් ඉතුරු කතන්දරෙත් දාන්නම්.

No comments:

Post a Comment

You will be redirected to the script in

seconds