How to create animated tag cloud Blogger Blog

How to create animation tag cloud to blogger Danukazone Danuka Ranasinghe Dell inspiron Blogger gadget

හැමෝම මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මේ වගේ ඇනිමේෂන් ටැග් එකක් බ්ලොග් එකට දාගන්නෙ කොහොමද කියලා. මේක ෆ්ලෑෂ් එකක් විදිහට වැඩ කරන්නෙ. ගූගල් ක්රෝම් වල පෙනුනට ෆයර් ෆොක්ස් වල ෆ්ලෑස් ප්ලගින් එක නැත්තම් පෙන්නන්නෙ නෑ. හරි මම කියල දෙන්නම් මේක ඔයාලගෙ බ්ලොග් එකට  දාගන්න විදිහ.
මුලින්ම කොල්ලනේ ඔයාලගෙ ටෙම්ප්ලේට් එක බැකප් (download your complete template) එකක් දාගෙන ඉන්න ඕන,නැත්තම් කෙල උනාම මටම බනී :D
1.  Dashboard එකට යන්න ඔයාලගෙ.
2. දැන් Layout වලට ගිහින් Lables කියන එක ඇඩ් කරගන්න
How to create animation tag cloud to blogger Danukazone Danuka Ranasinghe Dell inspiron Blogger gadget

3.  Template මෙනුවට ගිහින්..
4.  Edit Html (Proceed) තොරන්න.
5. දැන් පහල තියෙන කෝඩ් එක හොයාගන්න. (Press= Ctrl+F)
<b:section class='sidebar' id='sidebar' preferred='yes'
සමහර විට ඒක මේ විදිහට තියෙන්නත් පුලුවන්:
</b:section-contents><b:section-contents id='sidebar-right-1'>
දැන් ඒකට පහලින් මෙන්න මේ කෝඩ් එක දාන්න.

<b:widget id='Label99' locked='false' title='Labels' type='Label'>
<b:includable id='main'>
<b:if cond='data:title'>

<data:title/>

</b:if>

<b:include name='quickedit'/>

</b:includable>
</b:widget>

• මේක කස්ටමයිස් කරමු
1. width or height වෙනස් කරන්න මේකෙන් 240 , 300
2. background color වෙනස් කරන්න මේකෙන්  333333
3. Text color වෙනස් කරන්න ffffff

දැන් මේක සේව් කරන්නෙ නැතුව ප්‍රීවීව් එකක් බලන්න.මගේ වගේ වැඩ කරන්නෙ නැත්තම් සේව් නොකර ක්ලොස් කරල දාන්න. ඊට පස්සෙ මම හෙල්ප් කරන්නම් ඕන උනොත්, මොකද මේක දාගන්න මාර කට්ටක් කෑවා මමත්,
දැන් හරිනේ??

4 comments:

1. Good post. I definitely love this website. Thanks!
Here is my web site - hisup.com

ReplyDelete
2. That is a great tip especially to those fresh to the blogosphere.
Brief but very precise info… Thank you for sharing this one.
A must read article!
My web site :: amazing site

ReplyDelete
3. Νiсe poѕt. I was chеcking continuοusly this
blog аnd I am impгesѕed!
Verу useful infοrmation specially the last
ρart :) I care for such infο a lot. I wаs looking for this partiсular informatіon fоr а very long timе.

Thаnk you аnd goоd lucκ.
My site ... Install Windows 8 Vmware Fusion 5

ReplyDelete
4. What's up, everything is going nicely here and ofcourse every one is sharing information, that's actually gоod, keep uр writing.
My homepage ... free video poker

ReplyDelete

You will be redirected to the script in

seconds