Online bank Account එකක් නොමිලේම සාදා ගැනීම

නොමිලේම ලබා ගැනීම සදහා පහල රූපය ක්ලික් කරන්න.

Payza
  • දැන් Go to Payza.com ක්ලික් කරන්න.
  • Personal Pro තෝරගන්න.
Danuka Ranasinghe Danukazone Make money sri lanka

  • Next Step කරන්න.
  • ඊට පස්සෙ Transaction Pin එකක් ඉලලුවොත් අංකයක් දෙන්න. ඒක මතක තියාගන්න කාටවත් දෙන්න එපා.
  • හරි දැන් ඊ මේල් එක චෙක් කරල බලන්න. වැලිඩේට් කරගන්න ඒකෙන්.
  • දැන් ඔයාලට සයිට් වල තියෙන සල්ලි ගන්න මේකට දුන්න ඊමේල් එක පාවිච්චි කරන්න පුලුවන්.




-->
       

No comments:

Post a Comment

You will be redirected to the script in

seconds