Google Adsense ගිනුමක් ලබා ගැනීම

ගූගල් ඇඩ්සෙන්ස් ගිනුමක් ලබා ගැනීමටනම් ඔබට වෙබ් අඩවියක් අවශ්‍ය වෙනව. .com එකක් හදාගන්න බැරි  අයට ගූගල් වලින් නොමිලේම බ්ලොග් අඩවියක් හදාගෙන ඇඩ්සෙන්ස් ලබාගන්න පුලුවන්.. මේ ගිනුමක් ගන්න එකනම් එතරම් ලෙසි නෑ. හරි බලමු ඇඩ්සෙන්ස් ගිනුම්ක් ගේමක් නැතුව ගන්න විදිහ.

  • බ්ලොග් එකක් නැති අය මෙතනින් ගිහින් බ්ලොග් එකක් හදාගන්න www.blogger.com
  • ඔයාලගෙ වෙබ් එකට ඉඩ අවශ්‍ය නම් මෙතනින් ගන්න www.omni.com

  1. ඔයාල බ්ලොග් එකක් හැදුවනම් ඒකට වෙන දේවල් දාන්න එපා. ඒ කීවෙ එක එක ලින්ක් දාන්න එපා. Hitadz    වගේ ඒවා දාන්නත් එපා. ඇඩ්ෆ්ලයි දාන්නත් එපා. වල් ෆොටෝ දන්නත් එපා. එකම පරිගණකයකින් ඇඩ්සෙන්ස් ගිනුම් කීපයක් හදන්න උත්සහ කරන්නත් එපා. (දන්න අය කරාට කමක් නෑ, කපටි වැඩක් තියෙනවනෙ මේකට :)
  2. හදිස්සියට ඇඩ්සෙන්ස් දාගන්න දගලන්න එපා.
  3. දැන් ඔයාල බ්ලොග් එකක් හැදුවනම් හොද නමකුත් දාගෙන ඇතිනෙ?? සිංහලෙන් පෝස්ට් දාන්න එපා , වෙන අයගෙ ඒව කොපි කරල දාගන්නත් එපා.. ඒ වගේ සයිට් වලට ඇඩ් සෙන්ස් ගන්න බැහැ.
  4. අඩුම ගානෙ ඔයාල පෝස්ට් 50ක් වත් දාන්න ඕන... ඒව වචන වලින් 450-500ක් වෙන්නත් ඕන..
  5. ඔයාලගෙ සයිට් එක දැන් ෆේස්බුක් වල ෂෙයා කරන්න ඕන. පොඩි රෑන්ක් එකක් ගන්න ඕන... අඩුම ගූගල් වලින් දවසකට කීපදෙනෙක් එනවනම් ඉක්මනට ඔයාලට ඇඩ්සෙන්ස් ලබා ගන්න පුලුවන්.
  6. ඔයාලගෙ බ්ලොග් එක මාස 3ක් වත් පරණ වෙනකම් ඇඩ් සෙන්ස් වලට ඇප්ලයි කරන්න එපා.
*තව ගොඩක් දේවල් තියෙනවා....

ගූගල් ඇඩ්සෙන්ස් ගිනුමක් ලබා ගැනීමටනම් ඔබට වෙබ් අඩවියක් අවශ්‍ය වෙනව. වෙබ් එකක් හදාගන්න බැරි  අයට ගූගල් වලින් නොමිලේම බ්ලොග් අඩවියක් හදාගෙන ඇඩ්සෙන්ස් ලබාගන්න පුලුවන්.. මේ ගිනුමක් ගන්න එකනම් එතරම් ලෙසි නෑ. හරි බලමු ඇඩ්සෙන්ස් ගිනුම්ක ගේමක් නැතුව ගන්න විදිහ.
මෙතැනින් ගිහින් ගූගල් ඇඩ්සෙන්ස් ගිනුමකට ඉල්ලුම් කරන්න පුලුවන් ඔයාලට

2 comments:

  1. ඔබටත් ඇඩ්සෙන්ස් ගිනුමක් සාදා ගන්න අඩුම ගානට රු1200ක් පමණයි.
    මා දැනට ඇඩ්සෙන්ස් ගිනුම් 50+ කට වඩා සාදා ඇත. ඔබටත් ගිනුමක් අවශ්‍යනම් පහලින් ඔබගේ ඊමේල් කරන්න.
    රු. 500ක් ගෙවා ගිනුම ලැබුනු පසු ඉතිරිය ගෙවන්න.

    http://getadsenselanka.blogspot.com/

    ReplyDelete
  2. awlak na.
    ගූගල් ඇඩ්සෙන්ස්

    ReplyDelete

You will be redirected to the script in

seconds