මුලින්ම ඔයාල මෙතනින් ගිහින් මුල ඉදලම මේකෙ තියන නීති රීති දැන ගෙන ඉන්න. (http://www.google.com/adsense/terms
ඒවගෙන් ටිකක් මම ඔයාලට කියන්නම්...
- ඔයාලගේ වෙබ් අඩවියෙ තියෙන ඇඩ් ඔයාලම ක්ලික් කරන්න එපා.
- වෙන අයට ක්ලික් කරන්න කියන්නත් එපා.
- නිතර නිතර එකම IP එකකින් ඇඩ් ක්ලික් වුනොත් සමහර විට ඔයාලට ඇඩ් සෙන්ස් ගිනුම සදහටම අහිමි වෙන්න පුලුවන්.
- ඔයාලගෙ ඇඩ් වැඩිහිටියන්ට පමණක් වෙන් කරපු වෙබ් සයිට් වලට දාන්නත් එපා.
- ඔයාලගෙ කොම්පූටරෙන් ඇඩ්සෙන්ස් ගිනුම් දෙකකට ලොග් වෙන්න හදන්නත් එපා.
- ඇඩ් ක්ලික් කරන්න කියල සයිට් එකට එන අයට මොන විදිහකින්වත් දැනුවත්වීමක් කරන්න එපා.
- ඉබේ විවෘත වන ජනේල දාන්න එපා.. (Popup Window)
ඇඩ්සෙන්ස් ගිනුමක් ලබා ගැනීම
This comment has been removed by a blog administrator.
ReplyDeleteදවස් කීයක් විතර පවතිනවද ඕක??
Delete