Adsense ගිනුමක් නිවැරදිව භාවිතා කරමු

මුලින්ම ඔයාල මෙතනින් ගිහින් මුල ඉදලම මේකෙ තියන නීති රීති දැන ගෙන ඉන්න. (http://www.google.com/adsense/terms
ඒවගෙන් ටිකක් මම ඔයාලට කියන්නම්... ඔයාලගේ වෙබ් අඩවියෙ තියෙන ඇඩ් ඔයාලම ක්ලික් කරන්න එපා. වෙන අයට ක්ලික් කරන්න කියන්නත් එපා. නිතර නිතර එකම IP එකකින් ඇඩ් ක්ලික් වුනොත් සමහර විට ඔයාලට ඇඩ් සෙන්ස් ගිනුම සදහටම අහිමි වෙන්න පුලුවන්. ඔයාලගෙ ඇඩ් වැඩිහිටියන්ට පමණක් වෙන් කරපු වෙබ් සයිට් වලට දාන්නත් එපා. ඔයාලගෙ කොම්පූටරෙන් ඇඩ්සෙන්ස් ගිනුම් දෙකකට ලොග් වෙන්න හදන්නත් එපා. ඇඩ් ක්ලික් කරන්න කියල සයිට් එකට එන අයට මොන විදිහකින්වත් දැනුවත්වීමක් කරන්න එපා. ඉබේ විවෘත වන ජනේල දාන්න එපා.. (Popup Window) >> ඇඩ්සෙන්ස් ගිනුමක් ලබා ගැනීම



ඒවගෙන් ටිකක් මම ඔයාලට කියන්නම්...
  • ඔයාලගේ වෙබ් අඩවියෙ තියෙන ඇඩ් ඔයාලම ක්ලික් කරන්න එපා.
  • වෙන අයට ක්ලික් කරන්න කියන්නත් එපා.
  • නිතර නිතර එකම IP එකකින් ඇඩ් ක්ලික් වුනොත් සමහර විට ඔයාලට ඇඩ් සෙන්ස් ගිනුම සදහටම අහිමි වෙන්න පුලුවන්.
  • ඔයාලගෙ ඇඩ් වැඩිහිටියන්ට පමණක් වෙන් කරපු වෙබ් සයිට් වලට දාන්නත් එපා.
  • ඔයාලගෙ කොම්පූටරෙන් ඇඩ්සෙන්ස් ගිනුම් දෙකකට ලොග් වෙන්න හදන්නත් එපා.
  • ඇඩ් ක්ලික් කරන්න කියල සයිට් එකට එන අයට මොන විදිහකින්වත් දැනුවත්වීමක් කරන්න එපා.
  • ඉබේ විවෘත වන ජනේල දාන්න එපා.. (Popup Window)

     ඇඩ්සෙන්ස් ගිනුමක් ලබා ගැනීම

Google Adsense ගිනුමක් ලබා ගැනීම

ගූගල් ඇඩ්සෙන්ස් ගිනුමක් ලබා ගැනීමටනම් ඔබට වෙබ් අඩවියක් අවශ්‍ය වෙනව. .com එකක් හදාගන්න බැරි  අයට ගූගල් වලින් නොමිලේම බ්ලොග් අඩවියක් හදාගෙන ඇඩ්සෙන්ස් ලබාගන්න පුලුවන්.. මේ ගිනුමක් ගන්න එකනම් එතරම් ලෙසි නෑ. හරි බලමු ඇඩ්සෙන්ස් ගිනුම්ක් ගේමක් නැතුව ගන්න විදිහ.

  • බ්ලොග් එකක් නැති අය මෙතනින් ගිහින් බ්ලොග් එකක් හදාගන්න www.blogger.com
  • ඔයාලගෙ වෙබ් එකට ඉඩ අවශ්‍ය නම් මෙතනින් ගන්න www.omni.com

  1. ඔයාල බ්ලොග් එකක් හැදුවනම් ඒකට වෙන දේවල් දාන්න එපා. ඒ කීවෙ එක එක ලින්ක් දාන්න එපා. Hitadz    වගේ ඒවා දාන්නත් එපා. ඇඩ්ෆ්ලයි දාන්නත් එපා. වල් ෆොටෝ දන්නත් එපා. එකම පරිගණකයකින් ඇඩ්සෙන්ස් ගිනුම් කීපයක් හදන්න උත්සහ කරන්නත් එපා. (දන්න අය කරාට කමක් නෑ, කපටි වැඩක් තියෙනවනෙ මේකට :)
  2. හදිස්සියට ඇඩ්සෙන්ස් දාගන්න දගලන්න එපා.
  3. දැන් ඔයාල බ්ලොග් එකක් හැදුවනම් හොද නමකුත් දාගෙන ඇතිනෙ?? සිංහලෙන් පෝස්ට් දාන්න එපා , වෙන අයගෙ ඒව කොපි කරල දාගන්නත් එපා.. ඒ වගේ සයිට් වලට ඇඩ් සෙන්ස් ගන්න බැහැ.
  4. අඩුම ගානෙ ඔයාල පෝස්ට් 50ක් වත් දාන්න ඕන... ඒව වචන වලින් 450-500ක් වෙන්නත් ඕන..
  5. ඔයාලගෙ සයිට් එක දැන් ෆේස්බුක් වල ෂෙයා කරන්න ඕන. පොඩි රෑන්ක් එකක් ගන්න ඕන... අඩුම ගූගල් වලින් දවසකට කීපදෙනෙක් එනවනම් ඉක්මනට ඔයාලට ඇඩ්සෙන්ස් ලබා ගන්න පුලුවන්.
  6. ඔයාලගෙ බ්ලොග් එක මාස 3ක් වත් පරණ වෙනකම් ඇඩ් සෙන්ස් වලට ඇප්ලයි කරන්න එපා.
*තව ගොඩක් දේවල් තියෙනවා....

ගූගල් ඇඩ්සෙන්ස් ගිනුමක් ලබා ගැනීමටනම් ඔබට වෙබ් අඩවියක් අවශ්‍ය වෙනව. වෙබ් එකක් හදාගන්න බැරි  අයට ගූගල් වලින් නොමිලේම බ්ලොග් අඩවියක් හදාගෙන ඇඩ්සෙන්ස් ලබාගන්න පුලුවන්.. මේ ගිනුමක් ගන්න එකනම් එතරම් ලෙසි නෑ. හරි බලමු ඇඩ්සෙන්ස් ගිනුම්ක ගේමක් නැතුව ගන්න විදිහ.
මෙතැනින් ගිහින් ගූගල් ඇඩ්සෙන්ස් ගිනුමකට ඉල්ලුම් කරන්න පුලුවන් ඔයාලට

Adsense කියන්නෙ මොකද්ද? සැබෑවටම මුදල් උපයමු

ඇඩ්සෙන්ස් පිළිබද හැදින්වීම
ඇඩ්සෙන්ස් සිංහලෙන් දනුකසෝන් දනුෂිකා අප්සරා වාසනා දිල්රුක්ෂි


ඇස්සෙන්ස් කියන්නෙ අන්තර්ජාලය තුලින් මුදල් ඉපයිය හැකි තවත් එක් ක්‍රමයකි. ඒත් මේ ගූගල් ඇඩ් සෙන්ස් වෙන ඒවට වඩා ගොඩක් වෙනස්. වෙනත් ඒවාට වඩා හොදින් ගෙවීම් කරනව. මේකෙදි කරන්න තියෙන්නෙ එයාල දෙන දැන්වීම් අපේ වෙබ් අඩවියක ප්‍රචාරය කිරීම විතරයි. අපේ වෙබ්අඩවියට ආපු කෙනෙක් මේ ඇඩ් එකක් ක්ලික් කරොත් අපිට ඇස්සෙන්ස් තුලින් සුලුගෙවීමක් කරනවා. ඒක සාමාන්‍ය වශයෙන් ශත $0.01 සිට $1.50ක් විතර වෙන්න පුලුවන්. මාසයකට $100 ක් එකතු උනාම ඒක චෙක් එකක් විදිහට ඔයාලගෙ ගෙදරටම එවනව. ලංකාවේ ඕනම බැංකුවකින් ලේසියෙන්ම මුදල් කරගන්න පුලුවන්.
මම කියල දෙන්නම් ඔයාලට ඇඩ් සෙන්ස් ගිනුමක් ලබා ගන්න විදිහ. 

ඇඩ්සෙන්ස් ගිනුමක් හදල දෙනව කියල සල්ලි ගන්න අයට රැවටෙන්න නම් එපා!
ඒ විදිහට හදන ගිනුම් තාවකාලිකයි. ගිනුමේ $99 ක් එකතු උන ගමන් ඇඩ්සෙන්ස් ගිනුම අක්‍රීය වෙනවා.






>>ඇඩ්සෙන්ස් ගිනුමක් ලබා ගැනීම
You will be redirected to the script in

seconds